24ක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2019 අප්‍රේ 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්ථාන අටක සිදුකළ පිපිරීම්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මේ අතර මියගිස සංඛ්‍යාව 290ක් දක්වාත් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles