TOP STORY

වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය