දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රි
TOP STORY
අද සමස්ත කෝවිඩ් ආසාදිතයන් ගණන 816ක්
අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද
මගේ රජය ගැන ආඩම්බර වෙනවා
දකුණු ආසියානු කලාපයේ මුලින්ම ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ලබාගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ජනපති ගෝඨ
තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි
අද (05) උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
පළමු වතාවට ෆයිසර් එන්නත් තොගය දිවයිනට
දකුණු ආසියානු කලාපයේ රටක් විසින් , මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය වන , ශ්‍රී ලංකාව මිළ දී ගත් , ෆයිසර් එන්න
කොවිඩ් මරණ 45ක්
අද (04) දිනය තුළ තවත් කොවිඩ් මරණ 45ක් මෙරටින් වාර්තා වී තිබේ.
පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ
දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අ
තවත් ප්‍රදේශයක් හුදකලා කරයි
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්රියාන්ව
තවත් ඩෙල්ටා ආසාදිතයන් 14ක් දිස්ත්‍රික්ක 4කින්
වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරක
කොවිඩ් මරණ 34ක්
අද (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ.
ඩෙල්ටා ගැන අනතුරු ඇඟවීමක්
කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි ඉඩක් ඇති බව
දිස්ත්‍රික්ක තුනක තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
තවත් කොරෝනා මරණ 37ක්
ඊයේ (01) දිනය තුලදී කොරෝනා මරණ 37 ක් සිදු වී ඇත. මිය ගිය අය අතර අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර 08 දෙනෙක
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාර නඩුවෙන් 6ක් නිදහස්
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ විත්තිකරුවන් 6 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහා
දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කරයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ්
තවත් කොවිඩ් මරණ 43ක්
ජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 3,120කි.
හබරන සිදුවීමට මේජර් ජනරාල් අත්අඩංගුවට
හබරන පොලිස් වසමේදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හමුදා මේජර් ජනරාල් අත්අඩගුවට ගත් බව ප
දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳ
මින්නේරිය ගැන විමර්ශනයට යුද හමුදාපතිගෙන් මණ්ඩලයක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25
ඩෙල්ටා ගැන අනතුරු ඇඟවීමක්
ඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිර
මැදපෙරදිග සිට එන අයට පනවා තිබූ තහනම ඉවතට
ජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහි
ගිනිගත් නැවේ තිබුණු ප්ලාස්ටික් වලින් සීයට 60ක් නෑ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් 40%ක් පමණක් ගොඩබිමට ගසාවිත් ඇති බවත්, එසේම ඉතිරි 60෴ට සිදු වූ දෙයක් ම
දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කරයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ්
කොවිඩ් මරණ 3000 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (28දා) තහවුරු කර තිබේ.
ආණ්ඩුව රු. ට්රිලියනක මුදල් අච්චු ගහලා
ජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී
ගල්ෆ් රටවලින් ලංකාවට එන්න බෑ
ඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහන
දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදෙකලා කෙරෙයි
කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැ
කොවිඩ් මරණ 41ක්
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ත්‍රිපිටක සංරක්ෂණ පනත ආවොත් ශාසනයේ බෙදීමක්
මේ නව පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශාසනය විනාශ කිරීම සඳහා කුමන හෝ කණ්ඩායමක අතකොළුවක් වූ කණ්ඩායමක් රාජ්‍යය රාජ්‍ය
බැසිල් එක්ක මෛත්‍රීට හා SBට ඇමතිකම්
බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා