’පුටින් යුක්රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කර ඇත. සාමකාමී යුක්රේන නගර වල පිපිරීම් ඇතිවෙනවා. මේක ආක්රමණික ය
TOP STORY
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් මෛත්‍රීගේ ගෙදර සාකච්ඡාවක
ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ හා සංවිධාන වන නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අත
ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අමාත්‍යාංශ කිහපයක විෂය පථය සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් ක
ශානිව ස්වාභාවිකව ඝාතනය කිරීමට සූදානමක්?
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ස්වාභාවිකව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු
ඉන්ධන මිලේ වෙනසක් නෑ
වර්තමානයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ සලකා බලා, දැනට පවතින ඉන්ධන මිල ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ(
අද විදුලිය කැපෙන හැටි
විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23දා) දිනයේ පැය 04.30ක සහ පැය 04.40ක විදුලි කප්පාදුවක් සිද
ඉන්ධන මිල වෙනස්වීමක්?
යම් විදිහකට මිල වෙනස්වීමක් ඉදිරියේ සිදුවෙන්න පුළුවන්. ඒක දැනටමත් අරගෙන නෑ. නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් වුණොත
ඉන්ධන ගේන්න බැංකුවලින් ඩො.මි. 35ක් ගන්න - ජනපති
ඛණිජතෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා අද (22දා) බැංකුවලින් ඩොලර් මිලියන 35ක් ලබා ගැනීමට ඊයේ (21දා) පැවැති කැබිනට් ර
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22දා) දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ම
පාඨලීගෙන් ජනපතිට අභියෝගයක්
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් ප
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ජෛව ඩීසල් නිපදවයි
අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව
ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ට එංගලන්ත පුහුණුවේ දොර වැසෙයි?
(Exclusive) ශ්‍රී ලංකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට එංගලන්තයේ ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ RCP (Royal Col
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 11ක ගුවන් යානාවක් ඇණවුම් කරයි
ඇමෙරිකානු සමාගමකින් ඩොලර් මිලියන 11ක ගුවන් යානයක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කොන්ත්‍රාත්තුවක් පිරිනමා
මානව හිමිකම් කඩකිරීම් විමර්ශන කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කො
හේමසිරි - පූජිත නිදොස් කොට නිදහස්
(UPDATE) පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනා
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වැඩිම දේපළ දෙමටගොඩ රුවන්ට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් මිල
ළදරුවන් ගේ ඇතැම් කිරි බෝතල් හා ආහාර බඳුන්වල විශ රසායන අඩංගුයි
මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුර
සෑම මරණයක් වෙනුවෙන්ම PCR පරීක්ෂණ අනිවාර්ය නෑ
පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා
රජයේ කටයුතු ගැන කම්පාවට පත්වෙනවා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ කුමන්ත්රණකරුවන් නිදැල්ලේ සිටියදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්
සෞඛ්‍ය වර්ජනය දින 14කට අත්හිටුවයි
සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිිකව අත්හිටුවා තබේ.මේ අනුව තම ඉල්ලිම්වලට විසඳුම් ල
අධිභාර බද්ධ EPF හා ETF වලට නෑ
රුපියල් මිලිියන 2000කට වැඩි ආදායමක් උපයාගත් සමාගම් හා පුද්ගලයන් වෙත එක් වරක් පමණක් අය කරන අධිභාර බද්ධ සේවක අර්ථ සාථ
මගේ හඬ නිහඬ කිරීම හීනයක්
හැබැයි එක දෙයක් මට කියන්න පුලුවන් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම ම
අවශ්‍ය වුණොත් යුක්‍රේනයේ ඉන්න ලාංකිකයන් ඉවත් කර ගන්නවා
හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශ
රේගුව කරන්න ගිය සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අවසන් විනාඩියේදී නවත්වයි
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස් , ලැම්බෝගිනි, ජගුවාර්, මර්සිඩීස් බෙන්ස්, හමර් රථය බැගින් හා බස් රථ දෙ
වනිඳුට රු කෝටි 28.81 ක්
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීි
වනිිඳුට දැනට ඉන්දීය කෝටි 10.75ක්
මෙවර ඉන්දීය ප්රිිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට ව
සතොස සභාපතිවරයා ඇතුළු පිරිසකගේ සේවය අත්හිටුවයි
මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට වෙ
සමාජය බිඳ වැටීමට මහජන නියෝජිතයනුත් වගකිවයුතුයි - ඇමති නාමල්
මේ වනවිට සමාජය කිවනොහැකි තරමටම බිඳ වැටි ඇති බව තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11දා ) බලපිටියේදී පැවසිය .
අගමැතිගේ අභියෝගය SJB භාර ගනියි
පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එ
මිය ගිය දරුවාගේ ප්‍රාණය ගන්න යාඥා කළ දෙමාපියන් අත්අඩංගුවට
සෙම සිරවී සිටි අවුරුදු 10 ක දරුවෙකුගේ අසනීපය සුව කර ගැනීම සඳහා යාඥා කළ මෙන්ම පසුව දරුවා මිය යෑමෙන් පසුව ඔහුගේ ප්‍රා