ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.
TOP STORY
මාලදිවයිනයට යන්න හෝ එහි විලා නිවාසයක් මිලදී ගැනීමට තාත්තට අදහසක් නෑ
තම පියා ශ්‍රී ලංකාව හැරදා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයින
ඉන්ධන මිල ඉහලට
ඉන්ධන ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.
සාපෙල විභාගයට මුහුණ දීමට සිටි සිසුවියක් අතුරුදන්
අද (23) දින පැවැත්වුනු සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිත මාතර වැලිගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන් වී ඇතැයි ව
නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙයි
නව කැබිනට් අමාත්‍යවරු මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබ
තවත් 10කට ඇමති තනතුරු
ඒ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, එස්.එම්. චන්ද්‍ර සේන. විදුර වික්රමන
ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන අයට ඩොලර් 25000ක වාහන බලපත්‍රයක් දෙන්න
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඳවිසා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය ර
බවුසර්වලට බලපෑම් කළොත් තෙල් බෙදීම නවත්වනවා
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත් වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්
ගෝඨා යන්නේ නෑ - හරීන්
’’ගෝඨා යන්නේ නෑ. යවන්න පුළුවන් ක්‍රමයක් කියන්න. කරන්න පුළුවන් එකම දේ මකරගේ කටට ගිහින් මේක වෙනස් කරන එක. වොයිස් කට්
නව ඇමතිවරු පත්වෙති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ නව අමාත්‍යවරුන් පත්කර තිබේ.
ඉන්ධන පිරවුම්හල් 4ක බලපත්‍ර අහෝසියි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ ඉන්ධන පිරවුම්හල් 4ක් වෙත ඉන්ධ
මම තවදුරටත් අධිපති ධුරයේ සිටිනවා - මහ බැංකු අධිපති
’’පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්
වෙළදපොලේ මිලට වඩා අඩුවෙන් මන්ත්‍රීවරුන්ට තෙල් දෙන්නේ නෑ
වෙළඳපොලේ වටිනාකමට සතයක අඩුවෙන් අපි ඉන්ධන ලබාදීලා නෑ. ඉදිරියටත් අපි දෙන්නේ නෑ. මාධ්‍ය මේක නොදන නෙමෙයි වෛරය හිතා මත
ජනාධිපති දුන් උපදෙස නොපිළිගත් තෙන්නකෝන්ට ජනපති දැඩි ස්වරයෙන් අමතයි
ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවා. එතකොට ඩී.
තෙන්නකෝන්ගෙන් පැය 9ක ප්‍රකාශයක්
පසුගිය 09දා මයිනාගෝගම හා ගෝඨාගෝගම ප්‍ර දේශයන්ට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්
මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට
පසුගිය 09 වැනි දින ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි අරගල භූමි වෙත පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොදුජන පෙරමුණු පාර්
ඡන්ද 109ක් ගත් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකධුරයට
ඡන්ද 109ක් ලබාගනිමින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වීමට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අජිත් රාජපක්ෂ මහතා පත්ව තිබේ. විප
ගෝල්ෆේස් පහරදීමට සම්බන්ධව හිටපු ඇමතිවරු ඇතුළු 22ක් අල්ලන්න නියෝග
සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙ
ශ්‍රී ලන්කන්, ඛනිජ තෙල් හා විදුලියේ පාඩුව අගමැති හෙළිකරයි
රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩී
අගමැතිවරයා ජාතිය අමතා කල සම්පූර්ණ ප්‍රකාශය
පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්
සජබත් රනිල්ට සහාය දෙයි - මන්ත්‍රීවරු ගත්තොත් සහාය නෑ
ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ගනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුල පූර්ණ සහ
පක්ෂ 10 ඇමතිධුර භාර නොගනී
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් ව
වාසු, විමල් හා උදය රනිල්ට සහාය දෙයි
රටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාද
ගෝඨාගෝගමට පහරදුන් මොවුන් හඳුනනවාද
කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පසුගිය 09 වැනි දින එල්ළ කල මැර ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන්
ජනපතිගේ ඉල්ලිම සබ්රි ප්‍රතික්ෂේප කරයි
යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපු මුදල් අමාත්‍ය අලි සබ්
ඇමති හතරක් යළි පත්වෙති
විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, -දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත
ජනපති ඉවත් වෙන්නේ නෑ - අගමැති
සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝ
නව කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙර
නව රජයේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙරාතුව පත්කිරීමට යෝජිත බව වාර්තා වෙයි. එසේම එලෙස පත්කිරීමට යෝජි
නව අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජප
අගමැති ධුරය භාර ගැනීමට කැමති බව සජිත් ජනපතිට කියයි
එකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලින ආණ