සියලුම ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු කිරිමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මේ අනුව ලංකා පෙට්‍රල් (92) රුප
TOP STORY
ප්‍රභූ පර්යන්තයේ සේවය කළ නායක ගුවන් භටයාගේ රාජකාරි ගිනි අවිය වැරදිමකින් පත්තුවෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී
සංචිතය ඩොලර් බිලියන 5 ඉක්මවයි
කොළඹදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් 25 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකය
ඇල්ල කරඳගොල්ල නාය යාම තවමත් සක්‍රීයයි
ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින
දකුණු කොරියාවේ පදිංචියට යන්නේ නෑ
තමා දකුණු කොරියාවේ පදිංචියට හෝ වෙනත් රටක පදිංචියට නොයන බවත් දේශපාලන ප්‍රතිවාදින් විසින් මෙවැනි ප්‍රකාශ ගෙන යන බ
පාතාලය මඩින්න විශේෂ කාර්ය බළකායෙන් විශේෂ යතුරුපැදි බළකායක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සං
“උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට
ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි- ශ්‍රී ලංකා ජනපති. ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයක
පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය යයි
පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර
පාසල් සිසුන්ට කන්න දීමට තිබූ සහල් ප්‍රමිතියෙන් තොරයි
පාසල් ආරම්භ කළ පසු දිවයිනේ 1-5 ශ්‍රේණිවල ප්‍රාථමික දරුවන් ලක්ෂ 16 කගේ යකඩ ඌණතාවය දුරළීම සඳහා සබල කරණය කරන ලද පෝෂ්‍ය
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරි
සීයා, මිණිපිරිය හා මුණපුරා අනතුරින් මරුට
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (20) සවස ත්‍රී රෝද රථයක් හා කැන්ටර් රථ
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින්
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිපත්ති අමාත්‍යා
පාලිතගේ මරණයට හේතුව හෙළිවෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුව
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදී මරුට
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් අද (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල
ලොකු ලූණු මිල බස්සවන්න ඉන්දියාවෙන් ලොකු තීරණයක්
ලොකු ලූණු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා තිබූ අපනයන තහනම ශ්‍රී ලංකාව වෙත පමණක් ඉවත් කිරිමට ඉන්දියාව තීරණය කර
සෞඛ්‍ය වාහන 679 ක් අතුරුදන් වෙලා
සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇතැයි ජාතික
මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්
ඒක පුද්ගල මූර්ත ආදායම රු. 73000කින් පහළට
පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 ව
අයි.එම්.එෆ්. ගිවිසුම නීතියක් වෙයි
රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය
මොරගහහේන ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළාට පොලිසියෙන් වෙඩි
බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොල
මොරගහහේන වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට
මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි
රාජ්‍ය සේවකයින්ට 10 දාට කලින් අවුරුදු තෑගී
රාජ්‍ය සේවකට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට හිමි අප්‍රේල් මාසයට හිමි වැටුප අප්‍රේල් දහවෙනිදාට පෙර ලබාදෙන බවත්
නිදහස් පක්ෂ සභාපතිධුරය දැරීමට එරෙහිව මෛත්‍රීට අතුරු තහනමක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්ව
පාස්කු ප්‍රහාර ප්‍රකාශය ගැන අධිකරණයට ප්‍රකාශයක් දිමේ අවශ්‍යාතවක් නෑ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප
වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය
වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
දමිතා යුවළ අල්ලන්න ගිය සී.අයි.ඩී.ය හිස් අතින් එයි
රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ව
ලිට්රෝ ගෑස් මිල පහළට
අද අප්‍රේල් 01දා මධ්‍යම රාත්‍රිෙය් සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.
අල්ලස් දුන් බව කී චීන ජාතිකයා නිදොස් කොට නිදහස්
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000/-ක අල්ලසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළ
පාස්කු දිනයේ ආරක්ෂාවට 10000ක්
හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා යේව යෙයෙෙන් පවත්වනු ලබන සියළුම දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩ සටහනක් ක්‍රියාත්මක කි
ඥාණසාර හිමිට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියමකිරීමට කොළඹ මහාධිකරණය අද පෙරවරුවේ තීරණය කර තිබේ.

