මහින්දානන්ද අලුත්ගමගේට ඇප


පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුවව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඊට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කෙරිණ. පසුගිය ජනපතිවරණ සමයේදී රජයෙ මුදල් අවභාවිත කරමින් කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී අත්අඩංගුවට පත්විය.

Mahindananda-Aluthgamage

 



Recommended Articles