මන්ත්‍රී ධුර 196ක් සඳහා 6151 තරග බීමේ


පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පක්ෂ 300 කින් හා ස්වාධීන කණ්ඩායම් 201 ක ප්‍රමාණයෙන් අපේක්ෂකයෝ 6151 ක් තරග කරති.

පක්ෂ 312 ක් නාමයෝජනා බාරදී තිබෙන අතර, පක්ෂ 12ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

ස්වාධීන කණ්ඩායම් 225 ක් නාමයෝජනා ඉදිරිපත් කළ අතර, කණ්ඩායම්, ඉන් කණ්ඩායම් 24 ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

 

 



Recommended Articles