’හැමදා නියං එකදා වැහිවලාවේ’ By .. // 2022 පෙබ 20 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ක්‍රිකට් ලෝලියෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. 'මැකෝ' යන නමින් කා අතරත් ප්‍රසිද්ධ මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් අද තරගය පිළිබඳව අපූරු සටහනක් තබා තිබුණි. Facebook Twitter Google+ Recommended Articles