හොංකොං සික්සස් යන ලංකා කණ්ඩායම නම් කරයි


නොවැම්බර් 7 සිට 9 දක්වා පැවැත්වෙන හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට ඒක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායක්තවයට ළහිර ම‍ධුශංක නම්කර තිබේ. ඒම තරගාවලියේ වත්මන් ශූරයන් වන්නේ ශ්‍රී ලංකාවයි. තරඟාවලිය ටින් ක්වොන්ග් පාරේ විනෝද ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය

ලහිරු මධුශංක - නායක, ධනංජය ලක්ෂාන්‍, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක,  සචිත ජයතිලක, මොවින් සුබසිංහ (අතිරේක) 



Recommended Articles