ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් වාර්තාවක් ලබාදි තිබේ. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරන ක්‍රිඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකය සමග අද දිනයේදී තමන් ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා අමාත්‍යාංශය හා සම්බන්ධ වී කටයුතු කරන ඇති බවත් මේ පිළිබඳව අයි.සී.සී. සභාපතිවරයා සමග සාකච්ඡා කරන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
I had a very positive meeting with ICC Anti Corruption Unit in Dubai today, They handed over a report to me, a senior ICC Anti Corruption officer will be posted to Sri Lanka to work with us. Looking forward to meet ICC President very soon to discuss matters further
— Harin Fernando (@fernandoharin) December 27, 2018