සුදු පන්දුවේ නායකත්වය කුසල්ට, රතු පන්දුවේ නායකත්වයට ධනංජය


ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම අතර කොදෙව් දූපත්හි පැවැත්විමට නියමිත ටෙස්ට්, ඒක්දින හා විස්සයි 20 තරගාවලිය ඳසහා වෙනස්කම් රාශියකින් යුත් නව කණ්ඩායම් තුනක් නම්කර තිබේ.

මෙහිදී ඒක්දින හා විස්සයි20 නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති අතර ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාම පත්කර තිබේ.

ආකෘති තුනේම උපනායකත්වයට කමිදු මෙන්ඩිස් නම්කර තිබේ. ළහිරු උදාර, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, මිලාන් රත්නායක, රමේෂ් මෙන්ඩිස්, ලසිත විජේසුන්දර, කමින් මිෂාර, පවන් රත්නායක, ලසිත් කෘෂ්පුල්ලේ යන ක්‍රිඩකයන්ව සංචිතවලට ඒක්කර තිබේ.



Recommended Articles