එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ එංගලන්ත සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය 2026 සැප්තැම්බර් 15 දා සිට 27 දා දක්වා පැවැත්වෙයි.
තරග කාලසටහන පහත පරිදි වෙයි
සැප්තැම්බර් 15 පළමු විස්සයි 20 තරගය සවුත්හැම්ප්ටන්
සැප්තැම්බර් 17 දෙවැනි විස්සයි 20 තරගය කාඩිෆ්
සැප්තැම්බර් 19 තෙවැනි විස්සයි 20 තරගය මැන්චෙස්ටර්
සැප්තැම්බර් 22 පළමු එක්දින තරගය ඩර්හැම්
සැප්තැම්බර් 24 දෙවැනි එක්දින තරගය ලිඩ්ස්
සැප්තැම්බර් 27 තෙවැනි තෙවැනි තරගය ලන්ඩන්
සීමිත පන්දුවාර තරගාවලියකට 2026දී ලංකාව එංගලන්තයට
Recommended Articles