සාග් පළමු රන් පදක්කම රනුක ප්‍රභාත්ගෙන්


නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට එම්.පී.ඩී. රනුක ප්‍රභාත් ප්‍රභාත් අද (02දා) සමත් විය.

තයිකොන්ඩෝ පූම්සෙ (Poomse - Individual) ඉසව්වේ වයස 17 – 23 වයස් කාණ්ඩයේ පැවැති තරග ඉසව්වේ රන් පදක්කම මෙහිදී රනුක විසින් දිනාගත්තේය.



Recommended Articles