සාග් තරගාවලියේ තවත් රන් පදක්කමක් By .. // 2019 දෙසැ 05 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නේපාලයේ පැවැත්වෙන සාග් තරගාවලියේදී මීටර් 100 කඩුලු මතින් දිවයෑම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි සමත්වූවාය. එම ඉසව්වේ ලෝකඩ පදක්කමද හිමිවූයේ ලංකාවේ ඉරේෂාන් රණසිංහටයි. Facebook Twitter Google+ Recommended Articles