දකුණු ආසියානු තරගාවලියට එක්ව පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා සුබ පැතුම් එක්කර තිබේ.
පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
President Gotabaya Rajapaksa congratulates the team of athletes who decorated the motherland with 251 medals including 40 Gold medals at the South Asian Games. #SouthAsianGames2019 pic.twitter.com/c55UQpK5ha
— PMD News (@PMDNewsGov) December 12, 2019