සනත්ට ICC දූෂණ මර්දන ඒකකයෙන් කැඳවීමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් ප්‍රශ්ණ කිරිම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකය ඔහුට කැඳවීමක් සිදුකර තිබේ. සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති වශයෙන් කටයුතු කරන කාලයේදී ගත් නීත්දු තීරණය හා ඔහුගේ ඇතැම් තේරීම් පිළිබඳව ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම සිදුකර තිබේ. 



Recommended Articles