සනත්ගෙන් ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම්


ඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සුබ පැතුම් එක්කඑ තිබේ.

ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කාලය පැමිණ ඇති බවද ඔහු සිය ට්විටර් ගිණුමේ පවසයි. 



Recommended Articles