ශේරු ක්ලැසික් ඉන්දියා කායවර්ධන රන් පදක්කම ලංකාවට


ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති, "ශේරු ක්ලැසික් ඉන්දියා" ලෝක කාය වර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමිල මුණසිංහ සමත්ව තිබේ.

ඔහු අද (09) වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද එක්ව තිබේ.

 



Recommended Articles