ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 133ක ඉලක්කයක්


සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි 20 තරගයේදී පළමුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.

මෙහිදී පැතුම් නිස්සංක ලකුණු 46ක් සහ දසුන් ශානක නොදැවී ලකුනු 35ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මෙහෙදි හසන් ලකුණු 11ට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.



Recommended Articles