ශ්‍රී ලංකාවට ලකුණු 335ක ඉලක්කයක්


ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 334/7 රැස්කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 335ක ඉලක්කයක් ලබාදුන්නේය.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 153ක් රැස්කළ අතර ස්ටිවන් ස්මිත් ලකුණු 73ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 46ක් රැස්කළෝය.

ධනංජයද සිල්වා හා ඉසුරු උදාන ලකුණු කඩුලු 2 බැගින් දවාගත්හ.



Recommended Articles