ශ්‍රී ලංකාවට එරෙහිව 13ක කණ්ඩායමක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය සිය සංචිතය නම් කර තිබේ.

13 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය කේන් විලියම්සන්ට හිමිව තිබේ. මාටින් ගප්තිල්, ජිමී නීශාම් හා ඩග් බ්‍රේස්වෙල් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

නවසීලන්ත සංචිතය - කේන් විලියම්සන් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වෙල්, ලොකී ෆර්ගසන්, මාටින් ගප්තිල්, මැට් හෙන්රි, ජිමී නීශාම්, හෙන්රි නිකොලස්, ටිම් සෙයිෆර්ට්, ඊෂ් සෝධි, ටිම් සවුති, රොස් ටේලර්



Recommended Articles