ශ්‍රී ලංකාව ලකුණු 154ට සීමා වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 154ට දැවී ගියේය.

දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුණු 68ක් පසු පසින් සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් රැස්කළ අතර එය ශ්‍රි ලංකා ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

කිගිසෝ රාබඩා කඩුලු 4ක් හා ඩී. ඔලිවියර් කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූහ.



Recommended Articles