‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 89 ක් රැස් කළ අතර, එය හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13.2කදී කඩුළු 1පමණක් ක් දැවී ලකුණු 92ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත් විය.

