එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම් සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.