ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව 28 දා නිකුත් කිරීමට නියමිතව තිබේ. එම වාර්තාවේ පිටපතක් මේ වන විට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලැබී ඇති බවද වාර්තාවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන ICC වාර්තාව 28 දා
Recommended Articles