ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරයක් ඉදිකර තිබේ. කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත. එය හෙට (20දා) විවෘත කිරිමට නියමිතය තිබේ. මේ අතර ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත කොන්ත්‍රාත් පිරිනැමීමද හෙට ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදුකිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෞතුකාගාරයක්
Recommended Articles