ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද By .. // 2026 ජන 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතය. පස්වරු 2.30ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි. Facebook Twitter Google+ Recommended Articles