සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තීරණාත්මක විස්සයි20 තරගය අද (01දා) පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය. පළමු විස්සයි20 තරගය එංගලන්තය ජයගත් හෙයින් මෙම තරගය ඔවුන් ජයගතහොත් තරගාවලියේ ජය ඔවුන්ට හිමිවෙයි.
ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි තිරණාත්මක විස්සයි20 තරගය අද
Recommended Articles

