ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු T20 තරගය අද


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද(03දා) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 



Recommended Articles