ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය අද


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(11දා) පැවැත්වේ. 

පාකිස්තානයේ රාවල්පින්ඩිහීදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව ඇත.

 



Recommended Articles