ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා


2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

මෙම තරගය ප.ව.03ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් මෙතෙක් කාසියේ වාසිය  හෝ උරගා බැලීමට  නොහැකිවී තිබේ. 



Recommended Articles