ශල්‍ය කර්මයක් කළත් නැවතත් රගර් පිටියට එනවා - යෝෂිත


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. රගර් තරගයක් අතරතුළදී සිදුවූ ආබාධයකට ඔහු මෙසේ ශල්‍ය කර්මයකට මුහුණ පා ඇත. කෙසේ වෙතත් නුදුරේදීම තමන් නැවතත් රග්බි පිටියට එක්වෙන බව යෝෂිත සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. 

 



Recommended Articles