විස්සයි 20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකාවේ ජර්සිය එළි දක්වයි By .. // 2026 ජන 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2026 විස්සයි 20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අද (14දා) එළිදැක්වීමට කටයුතු කරනු ලැබිණ. ඒ අනුව වත්මන් විස්සයි 20 නායක දසුන් ශානක විසින් නව ජර්සිය පැළඳ එළිදැක්වීම සිදු කළේය. Facebook Twitter Google+ Recommended Articles