වනිඳු වෙනුවට විජයකාන්ත්ට අවස්ථාව By .. // 2024 අප්‍රේ 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සමඟ ගිවිසුම්ගතව තිබේ. වනිඳුගේ පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles