ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කොරෝනා ආසාදනය වෙයි


ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජොගොවිච් විසින් මෑතක දී සංවිධානය කරන ලද ටෙනිස් තරඟාවලියකට එක් වූ ක්‍රීඩකයන් තිදෙනෙක්ට ද වෛරසය අසාදනය වී තිබේ.



Recommended Articles