ලකුණු 0 දැවී ගිය දසුන් ශානක පිහිටවූ ලෝක වාර්තාව


විස්සයි20 ජාත්‍යන්තර පිටියේ වැඩිම තරග ප්‍රමාණයක් ලකුණු නොලබා දැවි ගිය පිතිකරුවා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන්ශානක ඊයේ සමත්විය. ඒ අයර්ලන්තය සමගින් පැවැති තරගයේදීද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යාමත් සමගිනි. ඒ අනුව ඔහු තරග ජාත්‍යන්තර විස්සයි20 තරග 16කදී ලකුණු නොලා දැවි ගොස් ඇති අතර ඔහු බිඳ දමනු ලැබුවේ රුවන්ඩාවේ සැපී බිමෙන්යිමානා තරග 15කදී ලකුණු නොලබා දැවී ගොස් පිහිටුවා තිබූ වාර්තාවයි.

 



Recommended Articles