ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි By .. // 2019 ජුනි 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායක ගුල්බාඩින් නාබි තීරණය කළේය. පළමු තරගයට ක්‍රීඩා කළ ජීවන් මෙන්ඩිස් වෙනුවට ණුවන් ප්‍රදීප් මෙම තරගයට එක්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles