ලංකාව මුලින් පන්දුවට පහරදෙයි - KJP නෑ


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්තය මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

තරගයට ක්‍රීඩා කරන 11 දෙනා අතර කුසල් පෙරේරා ඇතුළත් නොවේ. ඒ අනුව කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරිමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ණුවන් ප්‍රදීප්  හා ඉසුරු උදාන

 

 



Recommended Articles