රෝහිට් ෂර්මා ටෙස්ට් පිටියට සමුදෙයි - නව නායකයා ගැනත් ඉඟියක්


ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රොහිට් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ඔහු අද (07) සඳහන් කර ඇත.

මේ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන ටෙස්ට් කණ්ඩායමේ නායක්තවය සඳහා ශුබ්මන් ගිල් පත් කිරීමට අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.



Recommended Articles