රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්


පෘතුගාල කණ්ඩායම හා උස්බෙගිස්තාන කණ්ඩයම අතර ලෝක කුසාලාන තරගාවලියේ පැවැති තරගයේදී ගෝල  5-0 ක ජයක් වාර්තා කිරිමට පෘතුගාල කණ්ඩායම සමත්වූයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නම ඉදිරියේතවත් ලෝක වාර්තාවක් ලියා තබමිනි.

ඒ් අනුව පාපන්දු ලෝක කුසලාන හයකද හයකදී ගෝල රැස් ක ලොව පළමු ක්‍රීඩකයා ලෙසින් 41 හැවිරිදි රොනාල්ඩෝ වාර්ත අතරට ඒක්විය.

 



Recommended Articles