රොනාල්ඩෝ ලෝකයෙන්ම අංක එකට


ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ  වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.

ඒ මේ දක්වා ඉහි ඉදිරියෙන් පසුවූ සුප්‍රකට පොප් ගායිකා සෙලිනා ගෝමස් දෙවැනි ස්ථානයට පත්කරමිනි.

සටහන ලියන විට රොනාල්ඩෝගේ ඉන්ටග්‍රැම් ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 144.6ක් ලෙස දැක්වූ අතර සෙලීනාගේ එම සංඛ්‍යාව මිලියන 144.4ක් ලෙස සටහන් විය.



Recommended Articles