රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සංගක්කාරට


ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

එලැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලිය සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත. 

ඔහු එම කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස මෙතෙක් කටයුතු කළ අතර, ප්‍රධාන පුහුණුකාර තනතුරට අමතරව එම තනතුරද තිබෙන බව රාජස්ථාන් කණ්ඩායම නිවේදය කරයි.

 



Recommended Articles