කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික 142 වන ක්‍රිකට් තරගය ඔක්තෝබර් 28,29 හා 30 දිනවල ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිත බව තරග සංවිධායක කමිටුව නිවේදනය කර සිටියි.