රශීඩ් හදිසියේ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි By .. // 2021 සැප් 09 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2021 විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්තාන අද සංචිතය නම් කරනු ලැබුවා. එහි නායකත්වය හිමි වී තිබුනේ රශීඩ් ඛාන් හටය.කෙසේ නමුත් සංචිතය ප්‍රකාශයට පත්කොට සුළු වේලාවකින් රශීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles