යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද


යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අද(19දා) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වීමට නියමිතව තිබේ.



Recommended Articles