යුද හමුදා හා යුනිචෙලා කණ්ඩායම් වලින් ක්ලිෆර්ඩ් කුසලානයේ වැඩි දස්කම්


ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් දිනය වන විට වැඩි දස්කම් දැක්වීමට යුද හමුදා හා පානදුර යුනිචෙලා කණ්ඩායම් සමත්වී ඇත. ඒ පිළිවෙලින් පිරිමි හා කාන්තා අංශයන්හි වැඩි දස්කම් පෙන්වමිනි. එහිදී යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු පිරිමි අංශයේ අවසන් තරග සඳහා තේරීපත්වී ඇති අතර කාන්තා අංශයෙන් අවසන් තරග සඳහා යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. 93 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසන් මහා තරග අද (11දා) සවස පැවැත්වීමට නියමිතය

 

තරගාවලියේ මේ දක්වා පැවති තරගයන්හි අවස්ථා

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles