මොහාන්ට හා රවීන්ට ක්‍රිකට් නිලවරණය අහිමිවෙයි


මොහාන් ද සිල්වා මහතාට සහ රවීන් වික්‍රමරත්න මහතාට මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බව අභියාචනා කමිටුව මගින් නම්කර තිබේ.

එසේම විරෝධතා ඉදිරිපත්වී තබූ ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප කොට එම අය නිලවරණය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ.

 



Recommended Articles