මෙවර ලෝක කුසලානයේ සුරතලා වන්නේ, ‘ලායීබ්’(La'eeb)ය. එය අරාබි මිනිසුන් විසින් පැලඳ සිටින සාම්ප්‍රදායික හිස්වැස්මක් වන කෙෆියෙහ් (keffiyeh) වෙතින් ආභාෂය ලබා ඇත. ‘ලායීබ්’ යනු අරාබි වචනයක් වන අතර, එහි තේරුම සුපිරි දක්‍ෂ ක්‍රීඩකයෙක් යන්නයි.