මුෂ්ෆිකුර් ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කළ පිත්ත වෙන්දේසියට යොමු කරයි By .. // 2020 අප්රේ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බංග්ලාදේශ පිතිකරුවකු වන මුෂ්ෆිකුර් රහීම් 2013 දී ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කළ පිත්ත වෙන්දේසිය සඳහා යොමු කිරීමට තීරණය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles